Wednesday, January 21, 2015

සාස්තරකාරි





          "මයෙ අප්ප කරන කියන හැමදේම හරියන්ට ඕන." 
හොරකමේ යන්න කලින් අම්මට දසමාසෙ කියල වැන්දම අම්ම හරි ආදරෙන් ඔලුව අතගෑවා.
.
.
ඔව්.හොරකම හරි ගියා.
අම්මගෙ ආශිර්වාදෙ හින්දම.
අම්මට මොකක්ද බලයක් තියනවලු.
.
.
දැන් හැමෝම එනවා,
හොරාගෙ අම්මගෙන් පේන අහගන්න.

6 comments:

  1. මිනිමරුවාත් කොල්ලකරුවාත් ආදරණීයම මිනිසාත් හදනුයේ මව විසිනි.

    ReplyDelete
    Replies
    1. නලින් මාමේ.ඒක ඇත්ත.උනහපුළු අම්මටත් ඇගේ පැටව් මැණික් ලුනේ...

      Delete
  2. හම්මෙ එල එල ගෝ.බා බොග් එකක් පටන් ගත්තා නේ....
    සුබ පැතුම් ඈ....

    ReplyDelete
  3. තැන්කූ මොංගල් :)

    ReplyDelete
  4. තැන්කූ බස්සි අක්කෙ :-)

    ReplyDelete