tag:blogger.com,1999:blog-3846018062457935636.post7717808490976579149..comments2022-04-10T00:56:20.602+05:30Comments on හන්චි කුචුම්: අපි කවදාහරි ආයෙත් හමුවේවි.Hanchi kuchumhttp://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3846018062457935636.post-86804822024872303892016-08-28T18:30:10.940+05:302016-08-28T18:30:10.940+05:30අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
...අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...
.Anonymoushttps://www.blogger.com/profile/02808329525180165597noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-33922831623778811952016-08-28T18:29:08.081+05:302016-08-28T18:29:08.081+05:30අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
...අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...
.Anonymoushttps://www.blogger.com/profile/02808329525180165597noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-3333119985135159022016-03-05T10:59:52.734+05:302016-03-05T10:59:52.734+05:30ඒක ඇත්ත කටුසු..
ඔව්..කොච්චර ඇහුවත් එපා වෙන්නැති සි...ඒක ඇත්ත කටුසු..
ඔව්..කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්!Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-32739084152271039002016-03-05T10:58:39.344+05:302016-03-05T10:58:39.344+05:30ඒකනේ ඇනෝ...ඒකනේ ඇනෝ...Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-69008699909924289472016-03-05T10:56:49.094+05:302016-03-05T10:56:49.094+05:30ඒ කතාව නම් ඇත්තම ඇත්ත තාරා! සංසාරේ අපිත් එක්ක එකට ...ඒ කතාව නම් ඇත්තම ඇත්ත තාරා! සංසාරේ අපිත් එක්ක එකට හිටපු කි දෙනෙක් අද නොදන්නවා වගේ යනවා ඇත්ද ..
බොහොම ස්තුති තාරා..Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-92143493398077284872016-03-05T10:54:46.813+05:302016-03-05T10:54:46.813+05:30ගොඩක් අය කැමති සින්දුවක් ගිම්මියෝ :) ස්තුතියි ගොඩක් අය කැමති සින්දුවක් ගිම්මියෝ :) ස්තුතියි Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-29496498641737154342016-03-05T10:53:41.876+05:302016-03-05T10:53:41.876+05:30හ්ම්ම් හ්ම්ම්.....හ්ම්ම් හ්ම්ම්.....Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-1818429819489156292016-03-01T22:53:33.506+05:302016-03-01T22:53:33.506+05:30වෙනස්වෙන ලෝකයේ නොවෙනස්වෙන එකමදේ වෙනස කියලා කියනවනේ...වෙනස්වෙන ලෝකයේ නොවෙනස්වෙන එකමදේ වෙනස කියලා කියනවනේ බං.සමහර අයට වෙනස්වෙන්න යන්නේ හරි ටික කාලයයි.

ඔය සිංදුව 11 වසරේදී ඉස්සල්ලම ඇහුවේ.එද ඉඳන් ෆේවරිට් ලිස්ට් එකේ තැනක් තියනවා තාමත් ඕකට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-63152167336247259882016-03-01T12:05:50.235+05:302016-03-01T12:05:50.235+05:30එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන...එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන්නෙ.එයාට හම්බෙන්නෙ වේදනාවක් හිත රිදීමක් විතරයි..... ������Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-42974428070840361102016-03-01T09:25:45.243+05:302016-03-01T09:25:45.243+05:30අපූරු ගීතයක් හන්චියෝ, මේකෙ පිටින් දකින තේරුමට වඩා ...අපූරු ගීතයක් හන්චියෝ, මේකෙ පිටින් දකින තේරුමට වඩා දෙයක් තියන බව මම ගීත විචාරයකදි අහලා තියනවා. මේ කියන්නෙ මේ ආත්මයෙ කතාවක්ම නෙවේ ලු. සන්සාරේ අපිත් එක්ක එකට ම හිටපු කී දෙනෙක් අද අපිව නොදන්නවා වගේ යනවා එනවා ඇතිද? සිද්ධාර්ථ හාමුදුරුවෝ අන්න ඒ බුදු දහම තුල කියවෙන පරම ඇත්තත් මේ ගීතය තුලට මුහු කරනව, පෝය දවසක තිබුනු විචාර වැඩසටහනක මේ කතාව ඇහුනේ
//අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...//
Anonymoushttps://www.blogger.com/profile/08654876929924133543noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-52580146161274037872016-02-29T22:34:48.877+05:302016-02-29T22:34:48.877+05:30//දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා...//දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..//

මාත් කැමතිම සින්දුවක් හන්චියේ...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-3846018062457935636.post-71409683464556423912016-02-29T22:30:19.039+05:302016-02-29T22:30:19.039+05:30හ්ම්................ හ්ම්..............හ්ම්................ හ්ම්..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com